HTML Attributes
- සියලුම HTML Elements වලට Attributes තිබිය හැකිය.
- Attributes මගින් Elements පිළිබඳ අමතර තොරතුරු සපයයි.
- Attributes සැමවිටම ආරම්භක ටැගයේ දක්වා ඇත.
- Attributes සාමාන්‍යයෙන් name=”form1″ වැනි name/value යුගල වලින් පැමිණේ.
- 👇Code eke sadahan kara thibena lang/src/style/href siyaluma dewal Attributes we
HTML Attributes
<!DOCTYPE html>
<html lang="en">
<head>
</head>
<body>
<img src="img_girl.jpg">
<p style="color:red;">This is a red paragraph.</p>
<a href="https://www.w3schools.com/html/">Visit our HTML tutorial</a>
</body>
</html>
Arambaka tag eka athule wenama liyana ewa Attributes we