HTML Computer Code
Computer Code
<html>
<body>
<p> The HTML <code>button</code> tag.</p>
<p> <samp>File not found.<br>Press F1 to continue</samp></p>
<p> Press <kbd>Ctrl</kbd> + <kbd>C</kbd> to copy text (Windows).</p>
<p> Thi is <var>abd</var> javascript varialble </p>
<pre>
Hello im new here
i want to . learn html
Im New Developer
</pre>
</body>
</html>
html text wala computer code liyanne me widiyata<code> | 🎱Computer Code එකක් අර්ථ දැක්වීමට භාවිතා කරයි. 🎱font එක මොනොස්පේස් අකුරු වලින් පෙන්වනු ලැබේ |
<samp> | 🎱Computer Program Code එකක output එක අර්ථ දැක්වීමට භාවිතා කරයි. 🎱font එක මොනොස්පේස් අකුරු වලින් පෙන්වනු ලැබේ |
<kbd> | 🎱keyboard input (Keyboard eke thiyena key ) එකක් අර්ථ දැක්වීමට භාවිතා කරයි. Example = <kbd>Ctrl</kbd> + <kbd>C</kbd> 🎱font එක මොනොස්පේස් අකුරු වලින් පෙන්වනු ලැබේ |
<var> | 🎱programming හෝ ගණිතමය කටයුත්තකදී Variable එකක් අර්ථ දැක්වීමට භාවිතා කරයි. 🎱අන්තර්ගතය සාමාන්‍යයෙන් ඇල අකුරු වලින් පෙන්වයි. |
<pre> | meka <p> Paragraph ekata samanay namuth wenas wenne api <pre> eke code eka liyana widiyatama web browser eke text pennanawa (text athara space eka ha palehata kada kada liayana eka e widiyatama pennanawa) |