HTML <Meta>
- <meta> ටැගය HTML document පිළිබඳ metadata නිර්වචනය කරයි. metadata page eke දර්ශනය නොවේ
- <meta> ටැග් සෑම විටම character set, page description, keywords, author of the document, and viewport settings නියම කිරීමට භාවිතා කරයි.
<meta> Tags fully 2 Website link 👇
- https://accreditly.io/articles/a-list-of-all-html-meta-tags
- https://gist.github.com/whitingx/3840905
<meta>
<html lang="en">
<head>
<meta charset="UTF-8">
<meta http-equiv=”refresh” content=”300″>
<meta name=”author” content=”John Doe”>
<meta name=”description” content=”Free web tutorials”>
<meta name=”keywords” content=”HTML, meta tag, tag reference”>
<meta name="viewport" content="width=device-width, initial-scale=1.0">
</head>
<body>
<h1>This is a heading</h1>
<p>This is a paragraph.</p>
</body>
</html>
HTML<meta> Attributes 👇 |
---|
1.<meta> charset |
---|
- Charset = HTML document සඳහා අක්ෂර කේතනය (character encoding) නියම කරයි.
<meta charset=”UTF-8″> | html document eke භාවිතා කරන අක්ෂර කට්ටලය නිර්වචනය karay |
2.<meta> content |
---|
- content = http-equiv හෝ name attribute eka bawitha karana wita ehi value ekata adalawa thorathuru niyama kirimata meka yodagannawa
<meta http-equiv=”refresh” content=”300″> | http-equiv attribute eke value ekata adalawa content ekata thorathuru labadima sidu karay |
<meta name=”author” content=”Jhon loe”> | name attribute eke value ekata adalawa content ekata thorathuru labadima sidu karay |
3.<meta> http-equiv |
---|
- http-equiv = http-equiv attribute eka content attribute eke value/infomation සඳහා HTTP header ekak සපයයි
- HTTP response header ekak අනුකරණය කිරීමට http-equiv attribute eka භාවිතා කළ හැක
<meta http-equiv=”content-security-policy” content=”default-src ‘self’”> | html document eka sadaha content policy ekak නියම කරයි |
<meta http-equiv=”content-type” content=”text/html; charset=UTF-8″> | html document eka sadaha අක්ෂර කේතනය (character encoding) නියම කරයි (text-type eka). |
<meta http-equiv=”default-style” content=”/style.css”> | default bawitha kirimata kemathi stylesheet eka niyama karay (මෙය වලංගු වීමට නම් content attribute eke value eka එම document ekema <link> Element අගයට ගැළපිය යුතුය.) site link = https://www.keycdn.com/support/http-equiv |
<meta http-equiv=”refresh” content=”20″> | html document eke page eka automatically refresh wenawa content ekata dila thiyena thappara ganata passe |
<meta http-equiv=”refresh” content=”10;url=https://www.youtube.com/”> | html document eke page eka adala time ekata refresh wenawath ekkama dila thiyena url ekata page eka redirect wenawa |
4.<meta> name |
---|
- Name= metadata sadaha nama niyama kirima meken siduwe
<meta name=”author” content=”John Doe”> | පිටුවක කතුවරයා නිර්වචනය කරයි |
<meta name=”description” content=”Free web tutorials”> | වෙබ් පිටුවේ විස්තරයක් නිර්වචනය කරයි |
<meta name=”keywords” content=”HTML, meta tag, tag reference”> | පිටුවට අදාළව – කොමාවකින් වෙන් කරන ලද keyword ලැයිස්තුවක් නියම කරයි (පිටුව කුමක් ගැනද යන්න search engine walata දන්වයි) |
<meta name=”viewport” content=”width=device-width, initial-scale=1.0″> | 🎱viewport (වෙබ් පිටුවක පරිශීලකයාගේ දෘශ්‍යමාන ප්‍රදේශය) පාලනය කරයි. 🎱Viewport උපාංගය අනුව වෙනස් වන අතර, පරිගණක තිරයකට වඩා ජංගම දුරකථනයක කුඩා වනු ඇත 🎱සියලුම වෙබ් පිටු වල පහත <meta> viewport අංගය ඇතුළත් කළ යුතුය: 1.width=device-width කොටස මඟින් උපාංගයේ තිර පළල අනුගමනය කිරීමට පිටුවේ පළල සකසයි 2.initial-scale=1.0 කොටස මඟින් බ්‍රවුසරය මඟින් පිටුව ප්‍රථම වරට loade karana වන විට ආරම්භක zoom level eka සකසයි. |
<meta name=”generator” content=”FrontPage 4.0″> | document eka genarate කිරීමට භාවිතා කරන software package ekak නියම කරයි (අතින් ලියා ඇති පිටු වල භාවිතා නොවේ) |